spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඊළඟ මැතිවරණයේදී ඡන්ද අයිතිය ලැබෙන විශේෂ පුද්ගලයින්.

ඊළඟ මැතිවරණයේදී දෘශ්‍යාබාධිතයන්ට ඡන්දය දීමට අවස්ථාවක්

එළැඹෙන ඊළඟ මැතිවරණයේදී දෘශ්‍යාබාධිතයින්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබා දීමට සැලසුම් සකසා තිබෙනවා.

ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දා කොළඹ දී පැවැත් වුණා.

මැතිවරණ කටයුතු පිළිබඳ ජාත්‍යන්තර පදනම මැතිවරණ කොමසාරිස් කාර්යාලය ආබාධ සහිත ඡන්ද අයිතිය සම්බන්ධ සංවිධාන ය මේ සඳහා දායකත්වය ලබා දී තිබෙනවා.

මෙහිදී දෘශ්‍යාබාධිතයන් ඡන්දය පාවිච්චි කරන ආකාරය පිළිබඳව ප්‍රායෝගිකව පෙන්වා දී තිබෙනවා.

එසේම අනිකුත් ආබාධිතයන් සඳහා ද ඡන්දය භාවිතා කරන ආකාරය මෙහිදී පෙන්නුම් කළා.

එළඹෙන ආසන්නම මැතිවරණය සඳහා දෘශ්‍යාබාධිත යන්ට අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?