spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉස්සරහට විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න තරුණ තරුණියන්ට ඉවුම් පිහුම් පාඨමාලාවක්

ඉදිරියේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට ඉවුම් පිහුම් පාඨමාලාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය තීරණය කර තිබෙනවා.

විවාහ වීමට සිටින තරුණ තරුණියන්ට මෙන්ම පාසල් දරුවන්ටද තමන්ගේ ආහාරපාන තමන් විසින්ම සකස් කර ගැනීමට හැකි වන පරිදි ඉවුම් පිහුම් පාඨමාලාව ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?