spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙක් මියයයි

අඟුරුවාතොට, බටගොඩ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ රැදී සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ඒ බව දැනුම් දෙනු ලැබුවා.

කෙසේ වෙතත් මිය යාමට හේතුව තවම සනාථ වී නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?