spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇල්ලේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී මරුට

මුලටියන කොස්ගහාදොල ඇල්ලේ දිය නාමින් සිටි වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයකු (19) සවස දියේ ගිලිමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි මාවරල පොලීසිය පවසයි.

මෙලෙස ජීවිත්ක්ෂයට පත්ව ඇත්තේ එම්.වි.කාවින්ද නැමැති 21 හැවිරිදි තරුණයෙකු වන අතර ඔහු තවත් යහලුවන් හය(06) දෙනෙකු සමග මෙම දිය ඇල්ලේ දිය නෑමට පැමිණි අවස්ථාවේදි මෙම අවාසනාවන්ත සිදු විමට මුහුණ දි තිබේ.

මාවරල පොලීසියේ පොලිස් නිලධාරින් හා ප්‍රදේශවාසින් එක්ව දිය ගිලි සිටි මෙම තරුණයා ගොඩ ගෙන දෙයියන්දර රෝහලට ඇතුලත් කලද ඒ වන විටත් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබිණි.

සිදුවිම සම්බන්ධයෙන් මාවරල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

image 66
image 67
image 68

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?