spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇඹිලිපිටියේදී මවක් සහ දරුවන් දෙදෙනෙක් වැවට පනී

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවේ සොරොව්ව අසළින් මවක සිය දරුවන් දෙදෙනා සමඟ වැවට පැන ඇති බව ඇඹිලිපිටිය පොලිසිය පවසයි.

එහිදී එක් දරුවකු මියගොස් ඇති බවත් මව සහ තවත් දරුවකු බේරාගෙන රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 05 හැවිරිදි දියණියයි.

සිද්ධියෙන් බරපතළ තත්ත්වයේ පසුවන 11 හැවිරිදි පුත්‍රයා සහ මව ඇඹිලිපිටිය මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

Update :

සිය දරුවන් දෙදෙනා සමග ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැවට පැනීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි මව ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ 32 හැවිරිදි මව ඇඹිලිපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?