spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමති මණ්ඩලය ගැන නව අගමැතිගෙන් ප්‍රකාශයක්

අද සවස ජනපති ඉදිරියේ දිවුරුම් දුන් නව අගමැති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ කැබිනට් මණ්ඩලය හෙට පත් කිරීමක් නොමැති බවයි. අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ගැන තවම සාකච්ඡා නොකළ බවද ඔහු වැඩි දුරටත් පවසා සිටියා.

ඒ අනුව නව කැබිනට් මණ්ඩලය සති අන්තයේ හෝ එළඹෙන සතියේ පත් කිරීමට නියමිත බවයි ආරංචි මාර්ග සදහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?