spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුව යන්නේ එදාවේල ටුවර්ස් ගමනක් – සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදෙන්නේ නෑ.

ඊයේ විමල් විරවංශ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

ඔහු පවසා සිටියේ මේ රටේ දේශපාලන පක්ෂවලට අද රට තිබෙන තැන ගැනවත් සිතා එකට එක්ව කටයුතු කිරීමට තරම් පුළුල් මනසක් නැති බවයි.

රටේ ජනාධිපතිවරයාටත් රට ගොඩනැගීමේ උවමනාවක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

ඒ හේතුවෙන් සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සහ සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිවීමේ ඉඩකඩ ඉතාමත් අඩු බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියා.

මෙම අටවාගත් ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යන බවද ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

තවද මේ ආණ්ඩුව එදාවේල ටුවර්ස් ගමනක් යන බවද ඔහු ප්‍රකාශ කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?