spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

මහරැජිනගේ අවමංගල්‍ය උත්සවය වෙනුවෙන් සඳුදා දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙසට පත්කෙරුණද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්‍යාලය හා ප්‍රාදේශීය කාර්‍යාල විවෘතව පවතින බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත්කරමින් පවසනවා.

ඒ මේ වනවිටත් එක්දින හා සාමාන්‍ය සේවා යටතේ ගමන් බලපත් ලබාගැනීමට දින සහ වෙලාවන් වෙන්කරගත් අයදුම්කරුවන් සඳහා පමනක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම දෙපාර්තමේන්තුව සපයන වෙනත් සේවාවන් එදින ක්‍රියාත්මක නොවන අතර කලින් වේල්ලාවක් වෙන්කර නොගත් කිසිවෙක් එදිනට නොපැමිනෙන ලෙසයි ඔවුන් දන්වා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?