spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරගලය අවසානයේ දේශපාලන මුහුණුවරක් ගත්තා ඒකයි අරගලයට වැරදුණේ

අද ඇඹිලිපිටියේ දී මාධ්‍ය අමතමින් රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර පවසා සිටියේ අරගලය අවසානයේ දේශපාලන මුහුණුවරක් ගත් බවයි.

එම හේතුවෙන් අරගලයට වැරදුණු බවද ඒ මහතා සදහන් කර සිටියා.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ බලය අල්ලා ගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?