spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරගලකරුවන් ජනපති මන්දිරයේ භාණ්ඩවලට සිදු කළ අලාභය රු. දෙකෝටි පනස් ලක්ෂයක්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ අරගලකරුවන් ජනපති මන්දිරයේ භාණ්ඩවලට සිදු කළ අලාභය රු. දෙකෝටි පනස් ලක්ෂයක් බවයි.

තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ එම ගොඩනැගිලිවලට සිදුකර ඇති අලාභය මේ දක්වා තක්සේරු කර නොමැති බවයි.

එම අලාභය තක්සේරු කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරයා , ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දී ඇති බවද ඔවුන් අද (14) කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ කියා සිටියේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?