spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස නිශ්ශංක බන්දුල කරුණාරත්න දිවුරුම් දෙයි

අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණයේ සභාපති ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මේ අතර මහාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ අද (06) දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?