spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අපිට ජීවන හුස්ම දුන්නේ ඉන්දියාව අගමැති මෝදිට ස්තුතියි

අද ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස් වුණා.

එහිදී රාජාසන කතාව සිදුකළ ජනාදිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ පැවතුණු අයහපත් තත්වයෙන් ගොඩ ඒමට ඉන්දියාව බොහෝ සේ උදව් කළ බවයි.

වැඩි දුරටත් අදහස් දක්වමින් එතුමා පවසා සිටියේ ඉන්දියාව ශ්‍රී ලංකාවට ජීවන හුස්ම දුන් බවයි.

එම හේතුවෙන් ඉන්දියාවේ අගමැති මෝදිට සහ ඉන්දියානු ජනතාවට ස්තුති කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?