spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද මධ්‍යම රාත්‍රියේ සිට අඩුවන බස් ගාස්තු

ඩිසල් මිල රුපියල් 10කින් අඩු වීමත් සමගම බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරෙන්ඩා මහතා පැවසුවේ ලංගම සහ පුද්ගලික බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 11% .14 කින් පහළට දමන බවයි.

ඒ අනුව අවම ගාස්තුවත් රුපියල් 38 සිට 34 දක්වා පහත වැටෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?