spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අද තරඟයේ දී වාර්තාවක් තබමින් එක් දින ක්‍රිකට් ඉතිහාසය තුළ කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු වාර්තා කරයි

එක් දින ක්‍රිකට් ඉතිහාසය තුළ එක් කණ්ඩායමක් විසින් රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ නෙදර්ලන්තයට එරෙහිවයි.

එම තරගාවලියේදී ප්‍රබල එංගලන්ත කණ්ඩායම නෙදර්ලන්තයට එරෙහිව පන්දුවාර 50 අවසානයේ ලකුණු 498ක් රැස් කර ගනු ලැබුවා.

එම ලකුණු ප්‍රමාණය රැස් කර ගනු ලැබුවේ කඩුළු 4කින් වීම තවත් විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?