spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අත්පුඩියක්වත් ගහන්න හිතුනේ නැති අයවැයක් මේක

මෙවර අයවැය ලංකා ඉතිහාසයේ ම අත්පුඩියක් නොගහපු එකම අයවැය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී  වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අත්පුඩි ගැහුවේ ත්‍රෛලෝක විජය පත්‍ර සම්බන්ධයෙන් කර කතාවට පමණක් බවද වීරසිංහ මහතා කීය.

ලිබරල් වාදය නිසා රට සම්පූර්ණයෙන්ම නැති භංගස්ථාන කර දමා තිබෙන බවද ඔහු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?