spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අගෝස්තු මස 09 වනදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබේ

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජාසන කතාවෙන් පසුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

ඒ අනුව නැවත පාර්ලිමේන්තුව රැස් වන්නේ අගෝස්තු මස 09 වනදා සවස 01ටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?