Fly high Get bonus Aviator Phone

ෆේස්බුක් ඔස්සේ හඳුන්වා දෙන ආහාර ගැන හෙළිදරව්වක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය සමග ප්‍රතිශක්තිය ඉහළ නැංවීම සඳහා යැයි විවිධ ආහාර වර්ගවල නම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ ද එලෙස ප්‍රතිශක්තිය ඉහළ නංවන ආහාර වර්ග නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේද සහ අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා.

වැදගත් වන්නේ සමබල ආහාර වේලක් ගැනීම බවයි ‘කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක විග්‍රහය’ යන මැයෙන් අද (19) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඇය සඳහන් කළේ.

සමබල ආහාර වේලක් මගින් ශරීරයට අවශ්‍ය කරන විටමින් වර්ග සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ ආදිය ලැබෙන බැවින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හොඳින් පවත්වා ගැනීමට එය ආධාර වන බව ඇය තවදුරටත් පැහැදිලි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?