Empty Ad
AFC Banner
Empty Ad

ළිඳේ හිරවුණු වනඅලියා වනජීවියේ පිහිටෙන් යළි කලාවැවට (ඡායාරූප)

ගල්කිරියාගම වනසත්ත්ව අඩවියට අයත් ගල්කිරියාගම – බණ්ඩාරපොතාන ප්‍රදේශයේ යායක තිබූ අනාරක්ෂිත වගා ළිඳකට ඇද වැටුණු වන අලියෙකු බේරාගැනීමට වනජීවී නිලධාරින්ට හැකි වුණා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ගල්කිරියාගම හා විජිතපුර වනජීවී කාර්‍යාලවල නිලධාරීන් එක්ව පෙරේදා (07) පස්වරුවේ මෙම මෙහෙයුම සිදු කළ බවයි.

මෙලෙස වගා ළිඳට වැටී ඇත්තේ කලාවැව ජාතික උද්‍යානයේ සිට ගම් වැදුණු වනඅලියෙකු බව වනජීවී නිලධාරීන් පැවසුවා.

මෙම සත්ත්වයා වයස අවුරුදු 30ක් පමණ වන වනඅලියෙකු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර ඇත්තේ.

ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ හා විජිතපුර වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් පැමිණ වනඅලියා ගොඩගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ අතර ඒ සඳහා ජේසීබී යන්ත්‍රයක් ද යොදා ගැනුණා.

ළිඳෙන් ගොඩට පැමිණි වනඅලියා ආරක්ෂිතව නැවත කලාවැව ජාතික උද්‍යානය දෙසට පලවා හැරීමටයි කටයුතු කෙරුණේ.

WhatsApp Image 2024 10 09 at 10.58.55
WhatsApp Image 2024 10 09 at 10.58.54 1
WhatsApp Image 2024 10 09 at 10.58.54
WhatsApp Image 2024 10 09 at 10.58.53
WhatsApp Image 2024 10 09 at 10.58.52
WhatsApp Image 2024 10 09 at 10.58.51
WhatsApp Image 2024 10 09 at 10.58.50 1
WhatsApp Image 2024 10 09 at 10.58.50
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අදත් සාටකේ කරකවලා නැඟිටියි - ෆෝන් කනේ ගහගෙන ඉන්නේ නැතුව උත්තර දෙන්න
Video thumbnail
වචනයක් මිස් නොකර අහන්න - පදලන්ගල සමිත හිමි ජාතිය අමතයි #npp #jvp #akd
Video thumbnail
BREAKING NEWS 🔴
01:11
Video thumbnail
දිලිත් ආණ්ඩුවට ඇඟිල්ල දිගු කරමින් චැලේන්ජ් කරද්දී මන්ත්‍රීවරුන්ගේ මූණු ටික දැක්කද..?
05:51
Video thumbnail
දේශබන්දුටයි, රාජපක්ෂලටයි වෙන්න යන දේ ඇහුවොත් පුදුම හිතෙයි
04:04
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙදරා යයි - හේෂාගෙන් ඇස් උඩ යන හෙළිදරව්වක්
09:09
Video thumbnail
මනූෂට යකා ආවේෂ වෙයි, දෙසුවා ආය ලොවෙත් නැති වෙන්නම
00:33
Video thumbnail
මනූෂට යක්ෂයා ආවේශ වෙයි, ඇස් උඩ යන්න කියපු කියවිල්ල #election #npp #unp #manusha
06:57
Video thumbnail
නමට නම් දේශබන්දු අන්තිමේදි බන්දු හැංගුනා
04:47
Video thumbnail
අවේග මත ආපු - රැල්ල ඉවරයි - අජිත්ගේන් ආණ්ඩුවට රතු එළියක් #sajithpremadasa #sjb #npp
03:01

?