ළමයින් අතර වෛරස් උණ තත්ත්වයක්

මේ දිනවල ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයක් ඇතිවිමෙන් ඌව පළාතේ රෝහල්වලට පැමිණෙන රෝගීන් ප්‍රමාණය 30%කින් පමණ වැඩි වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ හේතුවෙන් ළමයින් උණ වලිප්පු තත්ත්වයට පත්වීමේ අවදානමද ඉහළ ගොස් ඇති බව සහකාර ලේකම් බදුල්ල මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි පාලිත රාජපක්ෂ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?