තරුණ ප්‍රජාව වෙත දුම්වැටි මිලදී ගැනීම තහනම් කිරීම කෙරෙහි නවසීලන්තයේ අවදානය යොමුව තිබෙනවා.
ඒ අනුව, 2027 වසරේදී වයස අවුරුදු 14 සම්පූර්ණ කරන තරුණයන්ට දුම්වැටි අලෙවි කිරීම නතර කිරීමටයි, නවසීලන්ත බලධාරීන් දැනට සැලසුම් කර ඇත්තේ. එසේම දුම්වැටිවල අඩංගු නිකොටින් ප්‍රමාණය පහත හෙලීමට ද අවදානය යොමු කර ඇති අතර, මේ ඔස්සේ පියවරෙන් පියවර තම රට තුළ දුම්වැටි අලෙවිය පහත හෙළන බව නවසීලන්ත බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4