Fly high Get bonus Aviator Phone

හෝටල් සේවකයා නාන තටාකයට වැටී මිය ගිහින්

රඹුක්කන පොලිස් වසමේ කඩිගමුව, ලබුගොල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක නාන තටාකයකට වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (07) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම හෝටලයේම සේවය කරන සේවකයෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා වයස අවුරුදු 37ක පන්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය රෝහලට යොමුකර ඇති අතර, රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?