Fly high Get bonus Aviator Phone

හොර මනමාලයා පොලිස් දැලේ…

පොලිස් නිළධාරියෙකු ලෙස පෙනී සිටිමින් මනම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියක් විවාහ කර ගැනීමට උත්සාහ දැරූ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 34 හැවිරිදි සීප්පුකුලම ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සෙබලෙක් .

ඔහුව අද පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරු සන්තකයේ තිබී ප්‍රධාන පොලිස් පරීක්ෂක නිල ලාංචන සහිත නිල ඇඳුමක් / නිල ඇඳුමෙන් ලබාගන්න ලද ඡායාරූපයක් සහ රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු දෙකක්ද සොයාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?