හොර පාරෙන් ගෙන්වූ බීඩි කොළ හා කොත්තමල්ලි

ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරටට ගෙනවිත් බෙදාහැරීමට රැගෙන ගිය බීඩි කොළ,වියලි මිරිස් සහ කොත්තමල්ලි තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

අද අළුයම හලාවත – උඩප්පුව ප්‍රදේශයේදී කල මෙම වැටලීමේදී නාවික හමුදාව බාරයට ගත් ලොරි රථයේ තිබී ගෝනි 36 ක ඇසුරූ බීඩි කොළ කිලෝ 1128 ක්,ගෝනි 04 ක ඇසුරූ වියලි මිරිස් කිලෝ 99 ක් සහ ගෝනි 8 ක ඇසුරූ කොත්තමල්ලි කිලෝ 129 ක් සොයා ගැනුණා.

ලොරියේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීගමුව, කට්ටුව ප්‍රදේශය පදිංචි 31 හැවිරිදි අයෙක් .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
1
හම්මෝ !
2
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?