හොරු ඉන්න ආණ්ඩුවක ඇමතිකම් අපිට එපා හොරු අල්ලන නිසා පොහොට්ටුව අපිට කැමති නෑ

හොරු සිටින ආණ්ඩුවක ඇමති ධුර භාර ගැනීමට සූදානම් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා තිබෙනවා.

කෝප්,කෝපා කමිටුවල මුල් පුටුවලට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පත් කිරීමට කතානායකවරයා මුලින් එකඟ වූ බව සජිත් ප්‍රේමදාස මහතා පවසා සිටියා.

නමුත් කෝප්,කෝපා කමිටුවල. සභාපති ධූර විපක්ෂයට ලබාදීමට පොහොට්ටුව අද විරුද්ධව සිටින බවයි විපක්ෂනායකවරයා පවසා සිටියේ.

එම කමිටුවල විපක්ෂය සිටියොත් හොරු අල්ලන නිසා ඔවුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණෙනවාට කැමති නැති බවද විපක්ෂ නායකවරයා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
5
හම්මෝ !
0
මාර දුකයි !
4
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?