AFC Banner
Empty Ad
Empty Ad

හොරාට රන් ගෙන ආ ව්‍යාපාරිකයා රේගු දැලේ

රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා රන් බිස්කට් 14ක් නීතිවිරෝධී ලෙස තායිලන්තයේ සිට මෙරටට රැගෙන ආ පුද්ගලයෙක් ඊයේ (27) කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වත්තල, මාකොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්.

මොහු ඊයේ (270 පස්වරුවේ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු.එල් – 405 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

මෙම පුද්ගලයා රැගෙන විත් තිබූ ගමන් මළු පරික්ෂා කිරීමේ දී ඒවායේ සඟවා තිබූ කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 314ක් බරැති රන් බිස්කට් 14 ක් සොයාගැනීමට හැකිව ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් සැකකරු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෙළුම් කුළුනෙන් පැන මිය ගිය සිසුවිය ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - දැරිවිය පාසලෙන් කොන්වෙලා...
02:14
Video thumbnail
මැතිවරණ කටයුතුවලින් පාඨලී ඉවත්වෙයි
04:23
Video thumbnail
අපේ තීරණයෙන් හැම කෙනාම සෑහීමකට පත්වෙන්නේ නැති වෙයි
01:25
Video thumbnail
වයසට ගියත් තවම කොල්ලා වගේ අපේ අප්පච්චී #shortvideo #viralnews #trendingshorts
00:13
Video thumbnail
පාඨලී ගැන ඇහුව ඩිලාන් මාධ්‍යට බනී - මම ඩිලාන් පෙරේරා...
02:27
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයට නව මානයක් ගෙන්න සජිත්ගේ ළඟට ආපු දොස්තර #sajithpremadasa
02:51
Video thumbnail
සෞදි අරාබි තානාපති ජනපති හමුවෙයි #anurakumaradissanayake
02:44
Video thumbnail
කාන්තා දේශපාලනය ගොඩක් අමාරුයි
01:33
Video thumbnail
සජිත් ප්‍රේමදාස හීනෙන් බැහැල වගේ - අගමැති සූට් එක ඇඳගෙන ඉන්නේ -ආණ්ඩුවට සාධාරණ කාලයක් දෙන්න ඕනි
01:09
Video thumbnail
ඉහළින්ම ගොඩවල් තියෙන අය තමයි මන්ත්‍රීවරු වෙන්නේ
01:01

?