හෙරොයින් ළඟ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

අද (29) දින මිරිහාන පොලිස් වසමේ උඩහමුල්ල ප්‍රදේශයේදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කිරීමෙන් හෙරොයින් ග්‍රෑම් 10 මිලි ග්‍රෑම් 460 ක් සන්තකයේ තබාගෙන සිටි අයෙක් අත්අඩංගුවට ගෙන මිරිහාන පොලිසියට භාර දී තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 36 ක් වන මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි අයෙක් .

මොහු අද (29) දින නුගේගොඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?