AFC Banner
Empty Ad
Empty Ad

හෙට 17 සිට දිවයිනට පැමිණෙන සංචාරකයන්ට සහනයක්

සංචාරක තහනම නොමැති රටවලින් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන පැමිණෙන සංචාරකයන් මෙරටදී සිදු කෙරෙන පළමු කොරෝනා පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් දින 7ක් තුල දෙවන පරීක්ෂණයක් සිදු කිරීම හෙට (17) සිට අනවශ්‍ය බව සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසනවා.

277141 4
277141 4
277141 4 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?