හෙට හම්බන්තොටට  එන්න චීන නැවට මෙරට මුහුදු සීමාවේ  විද්‍යාත්මක ගවේෂණ බැහැ

හෙට (16) චීනයේ යුවාන් වැන්ග් 5 පර්යේෂණ නෞකාව හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි. එම නැව අගෝස්තු 22 වැනිදා දක්වා හම්බන්තොට වරායේ රඳවා තැබීමට අවසර ලබා දී තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම නැව හම්බන්තොට වරායට පැමිණීම සඳහා අවසර ලබා දී තිබෙනවා.චීනයේ යුවාන් වැන්ග් 5 නෞකාව පසුගිය 10 වැනිදා හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව තිබුණත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දැක්වීම නිසා නැව පැමිණීම ප්‍රමාද වී තිබිණි.නෞකාව මෙරට මුහුදු සීමාව තුළදී කිසිදු විද්‍යාත්මක ගවේෂණයක් සිදුනොකරන බවට පොරොන්දු වී ඇතැයි ද දැන ගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
4
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?