Indian Premier League

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ වන්නේ නෑ -ඇමති කංචන

නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කරන තුරු පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා

හෙට(28) සිට විදුලි කප්පාදුව දීර්ඝ නොකර විදුලි ජනනය පවත්වාගෙන යාමට අවශ්‍ය ඩීසල්, නැප්තා සහ දැවි තෙල් අවශ්‍යතා ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ලබා දෙනු ඇති බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් සටහනක් තබමින් සඳහන් කරනවා

අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් සටහන් පහතින් 

Capture1 5 650x444 1
Capture2 4 650x416 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?