spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

හෙට උදෑසන 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ සියලුම කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද එම කොමිසම පැවසීය.

මේ හේතුවෙන් සවස 6 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසට මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

නවතම විදුලි කප්පාදු කාලසටහන සඳහා මෙතැනින් පිවිසෙන්න 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?