හෙට ලයිට් කපන්නේ නෑ – ලංවිම (වීඩියෝ)

විදුලි කප්පාදුව හෙට (12) දිනයේ දී සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම්දී තිබෙනවා.

පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කිරීමට හැකි බැවින් එම තීරණය ගත් බවයි ලංවිම සඳහන් කර ඇත්තේ.

මීට අමතර ව අද (11) දිනයේ විදුලිය කප්පාදුව සිදු කෙරෙන ආකාරය පිළිබඳ ව ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සම්පූර්ණ නිවේදනය මෙතැනින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?