spot_imgspot_img

හෙට දවසේ උණුසුම ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

හෙට (23) දිනයේ උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත්වලට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකයට අවදානයට යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එවැනි තත්ත්වයක් තුළ ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව එම දෙපාර්තමේන්තුව පහත නිවේදනය නිකුත්කර තිබෙනවා.

05 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
3
+1
6
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?