හෙට එළියට යන්නේ බලාගෙනයි කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

හෙට (17) උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හෙට දිනය සඳහා වලංගුවන පරිදි අද (16) පස්වරුවේ එම නිවේදනය නිකුත් කර තිබේ

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්ක සඳහාත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් සහ හම්බන්තොට දිස්ක්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණයක් පවති. මෙම උණුසුම මිනිස් සිරුරට වඩාත් දැනෙන මට්ටමක පවතිණ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අනුව වැඩිවේලාවක් නිරාවරණයවීම සහ ක්‍රියාකාරකම්වල නියුතුවීම තුළින් තෙහෙට්ටු තත්ත්වයක් සහ විජලනය සහ ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරලීම් සිදුවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
7
+1
6
+1
12
+1
24
+1
13
+1
6
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?