Empty Ad
AFC Banner
Empty Ad

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා රිමාන්ඩ්

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන එස්. වියාලේන්ද්‍රන් මහතා ලබන 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් සිදුකළ විමර්ශනයකට අදාළ ව අද (25) දින ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඒ මහතා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ රණවිරුවෝ දුබල කරන්න එපා - හිමටත් හොඳටම තරහා ගිය මාධ්‍ය හමුව මෙන්න
10:52
Video thumbnail
ප්‍රබලයෝ වෙනුවෙන් පොහොට්ටුව ඉස්සරහට එයි - කිසි කෙනෙක්ට අත තියන්න දෙන්නේ නෑ අපි
06:24
Video thumbnail
විදුලිබල ඇමතිගේ ගමට දවස් 04ක් තිස්සේ ලයිට් නෑ - ගම්මුන්ට හොඳටම තදවෙලා
06:31
Video thumbnail
සජබය සහ මාලිමාව පාර්ලිමේන්තුවේ එකට හිට ගනී - අජිත් මාධ්‍ය හමුවේ සියල්ල හෙළි කරයි
03:50
Video thumbnail
ගම්මන්පිලට අද නම් හොඳටම තදවෙයි
05:01
Video thumbnail
දේශබන්දුගේ පොලිස්පති පට්ටම ගලවන්න මාලිමාව සීරුවෙන්
08:46
Video thumbnail
හැමෝම රඟන්නේ මෙයාලා යුද්දේ ඉවර කරපු නිසා - අපි එයාලා වෙනුවෙන් පෙනී ඉන්නවා
06:37
Video thumbnail
BREAKING NEWS 🔴
01:45
Video thumbnail
සම්බාධක දැම්මට විමල්ට තදවෙයි - මාධ්‍ය හමුවේ විමල් හැමෝගෙම පතුරු යවයි
07:17
Video thumbnail
රටේ තැන තැන වෙ# පත්තු වුණාට ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ
02:54

?