හිඟ බිල්පත් නිරවුල් කිරීම සඳහා බැඳුම්කර නිකුත් කිරීමට සැරසෙයි

අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල ගෙවිය යුතුව ඇති හිඟ බිල්පත් නිරවුල් කිරීම සඳහා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වන යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

01 23
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?