හැමෝම දන්න ලංකාවේ ජස්ටින් බිබර් හා ඔහුගේ පෙම්වතියගේ ඡායාරූප පෙලක්

ශ්‍රී ලංකාවේ ගායන පරපුරේ දැන් දක්ශ නවක ගායක ගායිකාවන් රැසක් බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ කෙනෙක් තමා මේ පැතුම් දනෝජ් කියන්නෙත්. ඔහුව ගොඩක් අය හදුනන්නේ පැතුම් කියන නමින් නෙමේ ලංකාවේ “ජස්ටින් බීබර්” කියලා. ඉතින් ඔහුත් නව පරපුරේ නැඟී එන ගායකයෙක් ලෙස රසික රසිකාවියන්ගේ හදවත් දිනා ගන්න සමත් වෙලා ඉන්නවා.මේ පැතුම් justin bieber ව අනුකරණය කරනවා කියලා ගොඩක් අය කියනවා ඉතින් ඒ ගැන ඔහු කියන්නේ මෙහෙම කතාවක් “ඔව් මම එයාව ෆලෝ කරනවා ඉතින් එයා වගේ කෙනෙක් හොදයිනේ. එයා කරන සමහර දේවල් මම ට්‍රයි කරනවා මම එයාව අනුකරණය කරනවා තමා” කියලයි. ඒ වගේම දෙරණ battles of the band තරගාවලියේ ජයග්‍රහණය කරන්නේ ද ඔහුයි. ඉතින් මේ පැතුම් විනෝදාංශයක් විදියට තමා ඔහු සංගිත ක්‍රේශත්‍රයේ කටයුතු කරන්නේ කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහු මේ වන විට පෙම්වතෙක් කියලායි අපිට දැනගන්න ලැබුනේ ගැහැනු ලමයි රැසකගෙන් ප්‍රතිචාර එන පැතුම්ගේ වාසනාවන්ත පෙම්වතිය වුනේ ශකිලා සඳුමිනි හපුආරච්චි යි. ඉතින් ඇයත් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉතාමත් ජනප්‍රිය තරුණියක්. ඒ වගේම ඇය නිරූපණය ක්‍රේශත්‍රයේ ද කටයුතු කරනවා. ඊට අමතරව නිවේදිකාවක් ලෙසද කටයුතු කරනවා කියලායි අපිට දැනගන්න ලැබුනේ. ඉතින් දැන් අපි බලමු ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූප පෙළක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්මලා, තාත්තලා තමයි දරුවන්ගේ හිත්වලට වි#ෂ පොවන්නේ
05:28
Video thumbnail
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ස්ටාලින්ට රතු කට්ට පනී
14:27
Video thumbnail
කොළඹ 07 නෝනලාට සත්ත්ව කරුණාව මතක් වෙන්නේ දළදා පෙරහැර කාලයට විතරයි
06:05
Video thumbnail
සබදු අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගගක ගලන|දැවෙන සිතට දම් සිසිලක් සජීවීව🔴
01:33:09
Video thumbnail
අර නිවාස ඇමතිට සෙල්ලම් ගෙයක්වත් හදන්න බෑ
03:26
Video thumbnail
ආණ්ඩුව උදව් කරන්න ගිය අපිට කා#ලකණ්නි කියලා කිව්වා
06:43
Video thumbnail
සජිත්ට බස් මෑන් කියපු එවුන්ට අද වැසිකිළියක්වත් හදාගන්න බෑ
13:11
Video thumbnail
මාලිමාවට ඡන්දේ දුන්නේ බුදු දහම අතුගාලා දාන්න නෙමෙයි
09:12
Video thumbnail
මාලිමාවේ සෙට් එකත් රාජ්‍ය සම්පත් අවභාවිතා කරලා..?
02:49
Video thumbnail
මුස්ලිම් පල්ලියක් ඇතුළේ සිදුවුණු කැත වැඩක් - මාධ්‍යවේදියෙක්ට පල්ලියක් ඇතුළේ කරපු දේ
01:58


?