හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී දර්ශන් ධර්මරාජ් විශිෂ්ටතම නළුවා සම්මානය දිනාගනී

හැනෝයි ජාත්‍යන්තර සිනමා උළෙලේදී අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ මාරියා චිත්‍රපටයට විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය එම චිත්‍රපටයේ රඟපෑ මෙරට ශිල්පීන් දිනාගනී.

දර්ශන් ධර්මරාජ්,මහේන්ද්‍ර පෙරේරා,ප්‍රියන්ත සිරිකුමාර,හේමාල් රණසිංහ,දසුන් පතිරණ,අශාන් ඩයස්,සුරන් දිසානායක යන ශිල්පීන් මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.

image 32
image 33
image 34
image 35
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
51
අවුල් වගේ !
2
හරි හිනා !
3
හම්මෝ !
1
මාර දුකයි !
10
මලපනිනව !
3
කුජීතයි !
2
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?