හලාවත – ජයබිම ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය රථ වාහන අළුත් වැඩියා කරන ස්ථානයක අද දහවල් ඇතිවූ ගින්නකින් අළුත් වැඩියා කටයුතු සදහා ගෙනැවිත් තිබූ වෑන් රථයක්,මෝටර් රථ 03 ක්,ත්‍රී රෝද රථ කීපයක් හා යතුරු පැදියකට හානි සිදුවුණා.
පැය කිහිපයක පරිශමයකින් පසුව ගින්න පාලනය කිරීමට ප්‍රදේශවාසීන් සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය කටයුතු කර තිබුණා.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නැති අතර ගින්නට හේතුව අනාවරණය වී නැහැ.









ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



