Empty Ad
AFC Banner
Empty Ad

හරීන් සඳුදා රන්ජන් වෙනුවෙන් ජිනීවා යයි

ලබන සඳුදා (28) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ජිනීවා බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ.

අධීකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වරදකරු වී දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීම මෙම ගමනේ අරමුණ වී ඇති බව දැනගන්නට ඇත.

මෙම සංචාරයට බොහෝ දුරට මනූෂ නානායක්කාර මහතාද එක්වීමට නියමිතව ඇති බවද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?