spot_imgspot_img

හර්දික් පාණ්ඩ්‍යාට ආබාධයක්

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය අතර තුර ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත් වුණා.

ඔහු පාදයක කිසියම් වේදනාවකින් පෙළන ආකාරයයි දැකගත හැකි වුණේ.

බංග්ලාදේශ ඉනිමේ 09 වන පන්දුවාරය යවමින් සිටිය දී පාණ්ඩ්‍යා මෙලෙස ආබාධයකට ලක් වූ අතර, ඔහුට එම ඕවරයේ ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ පන්දු තුනක් පමණයි.

පාණ්ඩ්‍යා යැවූ එම ඕවරයේ දෙවන සහ තෙවන පන්දුවලට ලිටන් දාස් පිට පිට හතරේ පහරවල් දෙකක් ද එල්ල කිරීමට සමත් වුණා.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වෙන්නේ පූනේ හිදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?