spot_imgspot_img
spot_img

හමාස් ප්‍රහාරයේදී අතුරුදන් වූ ශ්‍රී ලාංකිකයාගේ දියණියගෙන් ඊශ්‍රායල තානාපතිට ලිපියක්

ඊශ්‍රායලයට එල්ලවූ හමාස් ප්‍රහාරයේදී අතුරුදන්ව සිටින යටවර බණ්ඩාර නම් ශ්‍රී ලාංකිකයාගේ දියණිය ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

අදාළ ලිපිය තානාපතිවරයා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇති අතර එම දියණිය ලිපිය මගින් ඉල්ලා ඇත්තේ තම පියා නිදහස් කර දෙන ලෙසටයි.

තම පියාට කිසියම් කරදරයක් වුවහොත් තමන් සියලුදෙනක තනි වන තරමට අතරමං වී ඇති බවයි අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකිකයාගේ දියණිය තානාපතිවරයාට යොමු කළ ලිපියේ දැක්වෙන්නේ.

Nimal Bandara
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?