හම්බන්තොට නව පිරිපහදුවට සමාගම් 07 ක්

යෝජිත හම්බන්තොට නව පිරිපහදුව සඳහා සමාගම් 7 ක් ඊයේ දිනය වන විට කැමැත්ත පළකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

තාක්ෂණික ඇගයීම් කමිටුව සහ අනෙකුත් ප්‍රසම්පාදන කමිටු විසින් මෙම සමාගම් ඇගයීමට ලක් කර සුදුසු අයදුම්කරුවන්ට පරිපහදු කටයුතු සදහා අවසර ලබා දීම් කරන බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ.

FsRzNuIWIAEJLHP
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?