හදිසියේම පොලිසියට අලුත්ම ගෑස් මාස්ක් ඇයි ?

ගාලුමුවදොර හිල්ටන් පිහිනුම් තටාකය පිවිසුම අසල පොලිසියට අලුත්ම ගෑස් මාස්ක් බෙදා දෙන බව මාධ්‍යය වාර්තා වී තිබෙනවා. මේ ඒ අවස්ථාව කැමරා කාචයට හසු වූ ආකාරයයි.

විරෝධතාවය්න් විසුරුවා හැරීමට යම් සූදානම් දෝ සැකයක් මේ ඡායාරූප අනුව මතු වෙනවා.

image 73
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
4
අවුල් වගේ !
0
හරි හිනා !
5
හම්මෝ !
2
මාර දුකයි !
5
මලපනිනව !
28
කුජීතයි !
18
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?