Fly high Get bonus Aviator Phone

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති යළිත් වරක් ලබන 09 වනදා සිට දීපව්‍යාප්ත අඛණ්ඩ වර්ජනයකට යොමුවීමට තීරණය කර තිබෙනවා.

ආර්ථික යුක්තිය ඉටුකිරීමට අදාළව වෘත්තීය සමිති 72ක් මාස 04ක සිට සිදුකළ අරගලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සකස් කළ තාක්ෂණික වාර්තාවට අනුව දීමනා ලබාදෙන බවට ලබාදුන් ලිඛිත පොරොන්දුව මත පසුගිය අප්‍රේල් මස තාවකාලිකව නවතා දැමූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

නමුත් මේ වනවිටත් එම එකඟතා නිවැරදි ආකාරයෙන් ඉටු නොවීම හේතුවෙන් යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට අද (07) දින තීරණය කළ බවයි එම වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?