සෝමාලියාවේ පවතින ගංවතුර හේතුවෙන් මිලියනයකට අධික ජනතාවක් අවතැන් වී ඇති අතර මියගිය සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය සඳහන් කරනවා.
දිස්ත්‍රික්ක 36 ක් පුරා මිලියන 2.4 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හර්ෂබෙල් සහ ගල්මුඩුග් ප්‍රාන්තවල කොලරාව සහ පාචනය වැනි රෝග පැතිරීමේ ඉහළ අවදානමක් ගැනද අනතුරු අඟවා තිබේ.
ගංවතුරට හසුවී සිටින අය ඉවත් කිරීමට බෝට්ටු 37 ක් යොදවා ඇති බවයි වාර්තා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1