සේවා ගාස්තු ඉහළ දැමිම සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාන කොමිසමෙන් පැහැදිලි කිරිමක්

අත්තනෝමතික ලෙසින් විදුලි සංදේශ සේවා සපයන සමාගම්වලට සේවා ගාස්තු මිල ඉහළ දැමීමට කිසිදු අවසරයක් නැතැයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හේතුවෙන් විදුලි සංදේශ ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනි නාලිකා ගාස්තු වැඩිකිරීමට දුරකථන සහ අන්තර්ජාල සේවා සැපයුම් සමාගම් පියවර ගෙන තිබෙනවා.ජනතාව පිට බර පටවන දුරකථන සමාගම්වලට විරුද්ධව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳවල කොමිෂන් සභාව ජනතාව දැනුවත් කළ යුතු බවල සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?