සේරුවිල මංගල රජමහා විහාරාධිපති කොරෝනා ආසාදනය වී අපවත් වෙයි

සේරුවිල මංගල රජමහා විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම නාහිමියන්, ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී කොරෝනා ආසාදනය වී අපවත් වී ඇති බව එහි විහාරවාසී බලල්ලේ රතනසාර හිමියන් ප්‍රකාශ කළා. මෙත්තාරාම නාහිමියන් අක්මාවේ ශල්‍යකර්මයක් සඳහා මීට මසකට පමණ පෙර ඉන්දියාවට වැඩම කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?