සෙල්ලම ලෙල්ලම වෙයි

වායු රයිෆලයක් ක්‍රියාත්මක වීමෙන් හිසට බරපතල තුවාල සිදුවූ 05 හැවිරිදි පිරිමි දරුවෙක් මියගොස් ඇත.

එම දරුවාගේ 17 හැවිරිදි බාප්පා විසින් මෙම දරුවා සමග සෙල්ලම්කරමින් සිටියදී වඳුරන් පලවා හැරීමට නිවසේ තිබූ වායු රයිෆලයකින් විනෝදයට දරුවාගේ හිසට තැබූ වෙඩි පහරකින් මෙම අනතුර සිදුව තිබේ.බරපතල තුවාල ලැබූ දරුවා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ දහවල් මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කතරගම දේටගමුව ප්‍රදේශයේ පදිංචි නිලන්ත බුද්ධික නැමැති දරුවාය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
4
මලපනිනව !
1
කුජීතයි !
0

සතියේ පලවූ මෙවැනිම පුවත්

spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?