සෙරෙප්පුවෙන් ගුටි කෑ උප සභාපති රෝහලේ

බණ්ඩාරවෙළ ප්‍රාදේශීය සභාවේ මාසික සභා වාරය අවසානයේ සභාපති කරගහවෙළ නන්දවිමල හිමි සිදු කළ බව කියන පහරදීමකින් උප සභාපති සුනිල් වසන්ත එදිරිසිංහ රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි.

ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම සභාව නිමවී මන්ත්‍රිවරුන් පිටවී යද්දී සභාපති හිමි සෙරප්පුවකින් පහරදුන් බවත් එයින් රෝගී වුන බව කියමින් උප සභාපතිවරයා බණ්ඩාරවෙළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර රෝහල් ගත වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
6
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?