සූස්තිමත් ඩොලර් වලට විරෝධය පාන සරත්…

විදේශ විනිමය සෙවීම සදහා ගංජා වගා කිරීම සම්බන්ධව ඩයනා මන්ත්‍රීතුමිය ඉදිරිපත් කල යෝජනා සම්බන්ධව අදහස් ඉදිරිපත් කල ෆීල්ඩ් මාශල් සරත් ෆොන්සේකා කියා සිටියේ එය ලංකාවේ සංස්කෘතියට නොගැලපෙන විනාශකාරි අදහසක් බවයි.එමෙන්ම ඉදිර්යේදී විදේශ විනිමය අවශ්‍යය බව කියමින් ගණික වෘතීය පවා නීතිගත කරන්නට බැරි නැති බවද ඔහු පවසා සිටියා.

ගොවීන්ට කුඹුරු කරගැනීමට නොහැකිව සිටින බවත් ඔවුන් එසේ සිදු කරන්නේ ගංජා වැවීමට ගොවීන් උනන්දු කරවීමට ද යන්න සැක සහිත බව පැවසූ සරත් ෆොන්සේකා වැඩිදුරටත් පවසා සිටියේ එසේ නීතිගත කලත් තම රජයක් යටතේ ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?